Pages

DC Power Supply Part 1 (ජංගම දුරකථන පාඩම් මාලාව )


DC Power Supply Part 1 




  •  අද කියන්න යන්නේ  DC P/S  එකක් පරිහරණයේදී පැන නගින ගැටළු කිහිපයක් ගැන 


01


  •   මේ පලවෙනි කේබල් එක බලන්න ගොඩක් අය භාවිතා කරනවා ඇති  මේ දෙකේ තියෙන්නේ ධන ඍණ ආකාරයෙන් පමණයි 

02

  •   මේ කේබල්  සෙට් එක බලන්න ධන  ඍණ  වයර් වලට අමතරව  කොල පාට කහ පාට  වයර් දෙකක්     අනතර්ගත වෙලා තියෙනවා 



  •   ඉතින් ඇයි මේ අමතර වයර් මේ කේබල් වල අඩංගු වෙන්නේ ?


  • ගොඩක් අලුතෙන් දුරකථන අලුත්වැඩියා කරන අයට  එන ගැටලුවකට විසදුමක් තමයි මන් මේ කියල දෙන්න හදන්නේ 


  • අපි පොන් එකක් මේ පවර් සප්ලයි එකට කනෙක්ට් කරලා ඔන් කරනවා කියමු . අපි ධන ඍණ අග්‍ර සමබන්ද කරලා පොන් එක ඔන් කරනවා  ඔන් වෙනවා නමුත්  අපිට බොහෝ වෙලාවට ගැටළු කිහිපයකට මුහුණ දෙන්න වෙනවා අපේ නොදැනුවත් කම නිසා 

  • පොන් එක ඔන් වෙනවා නමුත් සිම් පෙන්නන්නේ නැ 
  • පොන් එක  ඔන් වෙන්නේ නැ 
  • ඔන් වෙලා ඔප් වෙනව 
  • රිස්ටාර්ට් වෙනවා 

  •  ඇයි මේ ගැටළු එන්නේ ?

  • මේ තියෙන්නේ පොන් එකේ බැටරිය සම්බන්දක ඉතින් අපිට මේ රූපේ පේනවනේ සම්බන්දක 3ක් තියෙනවා එකක්  ධන (+) එකක් ඍණ (-)   මේ අමතර සම්බන්ධකයක් තියෙනව එකතක් අපි කියන්නේ BSI  පින් එක කියල 

  • ඇත්තටම මේකෙන් මොකද්ද කෙරෙන්නේ ?

  • මේ පින් එකෙන් කාර්යන් ගොඩක් කෙරෙනවා 
  • බැටරි දර්ශකයක් ලෙස 
  • සිම් කාඩ්පත දර්ශකයක් ලෙස 
  • දුරකතනයේ පද්ධතිය පන ගැන්වීමට 

  • මෙවැනි ක්‍රියාවන් රැසක කාර්යන් ඉටු කරනවා මේ BSI පින් එකෙන් 

  • දැන් පැහැදිලි වෙන්න ඇති අපි පවර් සප්ලයි එකකින් එකිනෙකට වෙනස් දුරකථන පන ගැන්වීමේදී එකිනෙකට වෙනස් ක්‍රියාවන් තමයි සිදුවෙන්නේ  ඒ කියන්නේ මේ  BSI පින් එක අපි සම්බන්ද කල යුතු වෙනවා දුරකතනයක්  පණගැන්වීමේදී 

* සාමාන්යෙන් අපි කරන්නේ මේ + /- සම්බන්දක  සම්බන්ද කරලා මේ  BSI  පන් එකට ඍණ් (-)  කේබල්        එකක් තමයි සම්බන්ද කරන්නේ  
* නමුත් එකිනෙකට වෙනස් දුරකථන පනගන්වීමේදී  දුරකථනය ඔන් වෙන්නේ නැ මේ අපි හැම වෙලාවේම      කේබල් භාවිත කරන ආකාරයට 


* අපි ඔන් කරනවා දුර කටහනයක් නමුත් ඔන් වෙන්නේ නැ
( මේ අපි දුරකතනයක් සාමාන්‍ය පරිදි පරික්ෂ කරන අයුරු )
අපි සම්බන්දක සම්බන්ද කරලා තියෙන්නේ
 + = +       (ධන අග්‍රය  පොන් එකේ දන අග්‍රයට )
 - = -         (ඍන අග්‍රය පොන් එකේ  ඍන අග්‍රයට
BSI = -     ( BSI එකට ඍණ අග්‍රයක් ස්මබන්ද කරනවා )
 ආකාරයෙන් හිතමු මේ ආකාරයෙන් ඔන් වෙන්නේ නැත්නම්

*  අපි  මේ පවර් සප්ලයි එකේ කහ පාට කේබල් එකක්  මේ BSI  එකට සම්බන්ද කරනවා 
ඔන් වෙනව . 
* අපි හිතමු ඉතත ආකාරයට  ඔන් උනේ නැ කියල   නවතා මේ කහ පාට කේබල් එක ගලෝල කොලපාට කේබල් එක සම්බන්ද කරනවා ඔන් වෙයි . 

* ඉහත ආකාර දෙකටම ඔන් උනේ නැ කියමු එතකොට මොකද කරන්නේ ?

*  කොළ පාට කහපාට කේබල් දෙකම මේ BSI  අග්‍රයට  සම්බන්ද කරනවා  මේ ආකාරයටත් ඔන් කරගන්න පුලුවන්

මේ ආකාර වලින් එකක් දුරකථනය වැඩ කරනවානම් අනිවාර්යෙන් හරියනවා ඔන් කරගන්න පුළුවන්



  • තව එකක්  අපි දැකල තියෙනව දුරකතන වල මේවගේ  BSI PIN  1ක් නෙමෙඉ 2ක් පිහිට තිබෙන අවස්තා 



  •   මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක් මේ බැටරිය බලන්න පින් 4ක් තියෙනව  1 එක - 2වෙනි එක බැටරි උෂ්ණත්වය 3වෙනි එක බැටරි ධාරිතාවය 4 වෙනි එක + .
  • මේවගේ අවස්ත්වලත් අපි පවර් සප්ලයි එකේ මේ කොල පාට හා කහ පාට කේබල් බහ්විතයට ගන්නවා 


  • දැන් තේරෙනවා  ඇති අපි දුරකටහනයක් මේ පවර් සප්ලයි එකෙන් පණගැන්වීමේදී  එකිනෙකට වෙනස් ක්‍රම කහිපයක් තමයි භාවිත කරන්නේ විවිධ දුරකථන මාදිලි වලට මේ  BSI පින් එක අනුව කියල 



මේ පොස්ට් එකේ ඔයාලට නොත්රෙන දෙයක් තියෙනවානම් අහන්න අඩුපාඩු   ඇති මොකද  කලබලේ වෙලාවක් ලැබුනම තම මේ පොස් එකක් දාන්නේ .