Pages

ව්‍යාජ හෝ අව්යාජ (Genuine or fake )* ඔබ භාණ්ඩයක් මිලදී ගැනීමේදී ව්‍යාජ හෝ අව්යාජ භාණ්ඩයක් යන්න ඔබ දැනුවත්ද ?


 ව්‍යාජ හෝ  අව්යාජ  (Genuine or fake )
* ඔබ භාණ්ඩයක් මිලදී ගැනීමේදී  ව්‍යාජ හෝ  අව්යාජ භාණ්ඩයක් යන්න ඔබ දැනුවත්ද ?





* ඔබ භාණ්ඩයක් මිලදී ගැනීමේදී  ව්‍යාජ හෝ  අව්යාජ භාණ්ඩයක් යන්න ඔබ දැනුවත්ද ?


* ඉතින් මේ කතා කරන්න යන්නේ අපි වෙලදපලෙන් ඕනෑම භාණ්ඩයක් මිලදීගැනීමේදී අපි සැලකිලිමත් 
   නොවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරනව .


* අද බලමු කොහොමද අපි භාණ්ඩයක් මිලදී ගැනීමේදී කොහොමද  ව්‍යාජ හෝ  අව්යාජ බවට තහවුරු          කරගන්නේ කියල 



* බලන්න මේ කැමරාව දෙකම එක වගේ අපිට කියන්න පුලුවන්ද මේ දෙකේ වෙනසක් තියෙනවා 
  කියල ඇත්තටම බෑ නේද . පිට පෙනුමට අපි රැවටෙනවා 

* ඉත්න් කොහොමද  ව්‍යාජ හෝ  අව්යාජ අපි තහවුරු කරගනේ ?

මන් එකින් එක කයල දෙන්න භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් 


* භාණ්ඩයක් මිලදී ගන්නකොට වටිනාකම එම භාණ්ඩයේ තහවුරු කරගන්න ඕනේ 


* භාණ්ඩය විකුණන සමාගම විස්වාස බව. බලයලත් අලෙවි නියෝජිත වරයෙක් බව 

* එම භාණ්ඩය විකුණු පසු වගකීම වගකීම් කාලය 

* වගකීම් සහතිකය 



* ඇත්තටම මේ ඔක්කොම සම්පුර්ණ වෙන්න පුළුවන් නමුත් විකුණුම් භාණ්ඩය ව්‍යාජ එකක්
   වෙන්න පුළුවන් 

* අපි කොහොමද භාණ්ඩයක් මිලදීගන්නේ තව මොනවද අපි බලන්න ඕන කරුණු ?


* ඇසුරුම (Package) - අපි අනිවාර්යෙන් ඇසුරුම බලන්න ඕනේ මෙහි සදහන් කරලා තියෙනවා 

*  මොන සමාගමෙන්ද භාණ්ඩය නිකුත් කරන්නේ 
* සමාගමක් වෙතොත් සමාගමේ නම 
* සමාගමේ දුරකථන අංකයන් 
* සමාගමේ විද්‍යුත් ලිපිනයන් 
* සමාගමේ වෙබ් ලිපිනයන් 

අපිට පුළුවන් තවත් ක්‍රම තියෙනවා භාණ්ඩයක් මිලදී ගන්න අවස්ථාවේදී 


* බර- ව්‍යාජ භාණ්ඩයක බර අඩු බවක් හෝ වැඩි බවක් දැකගන්න පුලුවන් 

* ඒවගේම නිමැවුම -  ව්‍යාජ භාණ්ඩයක නිමැවුම  අපිට අඩු බවක් දැකගන්න පුලවන් 

* ශබ්දය - ව්‍යාජ භාණ්ඩයේ ශබ්ද වෙනස්වීමට පුළුවන්  ( උපකරණය අනුව )

* ඒවගේම ආලෝකය අඩු බවක් හෝ වැඩි බවක් දැකගන්න පුලුව ( උපකරණය අනුව )


    මන් පෙන්නනම් උදාහරණයක් 

* මේ තියෙන්න සැම්සුන්ග් සමාගමෙන් නිකුත් කරන Bluetooth Headset උපාංගයක් මේ original  
   උපාංගයක් 

* නමුත් මේ තියෙන්නේ ව්‍යාජ උපාංගයක් සැම්සුන්ග් නම යොදා තිබෙනවා 
   වෙලදාම් උපක්‍රමයක්  බොහෝ දෙනෙක් මේකට හසු වනවා 



*  මේ ඇසුරුම් දෙකම එක වගේ නිසැකවම ඔබ හසු වනවා මේ තදින් මුද්‍රණය කරලා තියන දකුණු පස 
    ඇසුරුම බලන්න  මුද්‍රණය කරලා තියෙන අකුරුවල ස්වභාවය ව්‍යාජ එකක් බවට අපිට හොදින් 
    හදුනාගන්න පුලුව මේ දෙස හොදින් බැලුවම 



* මේ සමාගමේ බලන්න අපිට පුලුවන් භාණ්ඩය පරික්ෂා කරන්න නිල වෙබ් අඩවියෙන් 
     මේවගේ පහසුකම් භාණ්ඩ අලෙවි කරන සමාගම් විසින් ඵරිභෝගිකයන්ගේ පහසුව සදහා 
   සලසා දීල තියෙනව් 





* තව මේ වගේ බාර් කෝඩ්  අංකයන්  මෙමෙඅගින් අපිට භාණ්ඩය ගනතොරතුරු ලබාගන්න පුළුවන් 
   වෙබ් අඩවිය ඔස්සේ 


* එවගෙම් බර්කොඩ් වගේම QR Code  මගින්ද අපිට පරික්ෂා කරන්න පුලුවන් 


* නිල වෙබ් අඩවියෙන් අපිට පුලවන් ඕනෑම වෙලාවක සමාගමේ දැනට විකුණුම් උපකරණ උපාංග 
   විකුණුම් භාණ්ඩ සොයා බලන්න  .




ඉතින් මන් මේ පහසුවෙන් භාණ්ඩයක් මිලදීගන්න අවස්ථාවේදී පරික්ෂා කරන ආකාරය 
සරලව කියල දුන්නේ අපැහැදිලි දෙයක් තියෙනවනම් අහන්න 
එහෙනම් හැමෝටම ජය