Pages

ඔබේ දුරකතනයෙත් බැටරියත් ව්‍යාජ එකක්ද ? (Fake your phone battery)


ඔබේ දුරකතනයෙත් බැටරිය ව්‍යාජ එකක්ද ?
Fake your phone battery


* ඔන්න මන් අද කතා කරන්න යන්නේ ජන්ගම දුරකටහන බැටරි ගැන මොකද දුරකතනයේ බැටරි එකනේ අත්‍යවශ්‍යම දේ   
මන් ඔයගොල්ලන්ගෙන් ප්‍රරශ්නයක් අහන්නම් ඇත්තටම ජන්ගම දුරකතනයට ගන්නකොටම එන බැටරිය වගේම කඩෙන් අපි Original/Genuine එකක් ගන්න පුලුවන්ද ?






* එහෙනම කතාව  පටන්ගමු  අපි ඉත්න් ජංගම දුරකතනයේ හෝ ස්මාර්ට් පොන් එකේ බැටරිය නැතිවෙලා 
 හරි එකක් අලුතෙන් ගන්න කාලේ හරි ආවහම ඉතින් දුරකථන උපාංග කඩේකට  ගිහින් ඉල්ලනවා දෙන්න අපිට ඔරිජිනල් බැටරි එකක් කියල ඔන්න ඉතින් කියනවා එකක්නම් තියෙනවා ගැන හැබැයි කියල අපිත් ඉත්න් හා දෙන්න ඔරිජිනල් එකක්නේ බර ගානක් දීල අරන් එනවා එත් සමහර විට උපරිම අවුරුද්දක් මාස 6ක් අපි මේ බැටරිය භාවිත කරයි එක්කෝ සතියක් වෙන්නත් පුළුවන් අයියෝ සල්ලි අපි බරගානක් වියදම් කරලා අන්තිමට වැඩකුත් නෑ නේද් .



* ඉත්න් ඇත්තටම මන් මේ පැහැදිලි කරන්න හදන්නේ මොකද්ද මේ කතාවේ ඇත්ත තත්වේ කියල 


* 1 වෙනි කරනේ තමයි ඇත්තම කිව්වොත් දුරකතනයක් අලුතෙන් මිලදී ගත්තම එකට අපිට බැටරියක් ලැබෙනවා  එක තමා Original/Genuine එක වෙන්නේ අපහු අපිට මේ ජාතියේ බැටරියක් නම් ගන්න බැහැ.

හැබැයි Samsung/Nokia/Sony/Huawei......මේවගේ සාමාගම් ගොඩක් තියෙනවනේ අපිට Original/Genuine එකක් මේ ස්මගමකින්ම ගන්න පුළුවන් කමක් තියෙනවා ඒ සමාගමේ නිල වෙබ් අඩවියේ  දාල  තියෙනවා අපිට ඔරිජිනල් ගන්න පුළුවන් උපාංග අපිට ඒ වීදිහටනම් Original/Genuine එකක් ගන්න අවස්ථාව තියෙනවා ඔන්ලින් පේමන්ට් ක්‍රමේට නැතුව මේ අපේ රටේ වගේනම් බොරු සමාගම් නම් ගහගෙන තියෙන තැන්වලින් ගන්න බෑ .

* ඇත්තටම අපිට උපාංග වෙලදසලකින් අපිට මොනවගේ බැටරියක්ද ගන්න පුළුවන් . මොකද්ද මේ ඔරිජිනල් කියා පවසමින් මොනවද අපිට මේ දෙන්නේ ? 

* ඔරිජිනල් බැටරියක් නම් අපිට බහාවිතාකරන ආකාරයට අනුව අවුරුදු 5ක් දක්වා දීර්ග කාලයක් භාවිත කරන්න පුළුවන් අඩුම තරමේ අවුරුදු 2ක් නම් පුළුවන් භාවිත කරන ආකාරය අනුව 

1





* මේ 1වෙන එක තමා දුරකතනයට එන ඔරිගීනල් බැටරි එක 2 ,3 බැටරි අපිට ජංගම දුරකථන උපාංග වෙලදසල්වලින් අපිට මිලදීගන්න පුළුවන් 

* මේ ජංගම දුරකථන උපාංග වෙලදසල්වලින් අපිට මිලදීගන්න පුළුවන් බැටරි වල වෙනස්කම් රාශියක් තියෙනව් සමහර බැටරි බැලුබැල්මට අපිට මේක ඔරිගීනල් කියල හිතෙන්න පුළුවන් එත් මේවා ඔරිගීනල් නොවන උපාංග තමා 

අපි බලමු මොනවද මෙවගේ වෙනස්කම් මොනවද කියල 






* බැලුබැල්මට තුනම එකවගේ නේද් න මේ තුන 3ක් 1 එක ඔරිජිනල් 2 High  3. Medium 

* මේ බැටරි වල 1020mAh අඩංගු වෙනවා කියල සටහන් කරලා තියෙනවා එත් මේ 1 වෙනි එකේ තම හරි කැපසිටි එක අඩංගු වන්නේ අනිත් දෙකේ 600mAh සිට  1000mAh අතර ධාරිතාවක් තම අඩන්ගුවෙන්නේ 
ඒ නිසා තම බැටරිය වැඩි වෙලාවක් ක්‍රියා නොකරන්නේ .

* 3.7 3.8Wh කියල 1 වෙනි බැටරියේ සදහන් කරලා තියෙනව් එත් මේ 3න් වෙනි එක 3.7V 3.2Wh  ලෙස
   තමා සදහන් කරලා තියෙන්නේ ඒ ධාරිතාවන් අතරන් ඔබට පෙනෙනවා ඇති අඩු බවක් 

* ඔරිගීනල් බැටරියේ සදහන් කරලා තියෙනවා  Made IN China  කියල නමුත් 2.3 බැටරිවල 
   Made In Hungry  කියල සදහන් කර තියෙනවා ඔබ මේවගේ දේවලටත් හසුවනවා 

* ඇත්තම කිව්වොත් ඔය කොයි බැටරිත්  made in China ම තමා ඒවගෙත්  Quality  තියෙනවා 

* අපේ ය ඉතින් චයිනා කිව්වොත් 2කේ කොලේටනේ දාන්නේ එක වැරදි ආකල්පයක් 

*  ඔය කොයි සමාගමෙනුත්  China Factory /Taiwan   එකකට තමා තමන්ගේ ඕඩර් එක දෙන්නේ 

* මොකද්ද මේ High/Medium/Low 

*  එතමා වෙළදපලේ මිලදී ගන්න තියන විදිහ නමුත් විකුනන්නේ ඔරිගීනල් පවසමින් 

*  High Quality (Nokia BL5C එකක් )  එකක් රු 700 විතර ඉදන් රු 1500 විතර වෙනකම් වෙළදපලේ             ගන්න පුළුවන් 
* Medium Quality (Nokia BL5C එකක් ) රු 400 සිට රු 1000 දක්වා ගන්න පුළුවන් 

* Low Quality (Nokia BL5C එකක් ) රු 250 සිට රු 500 වෙනකම් ගන්න පුළුවන් 

මේවගේ කොටස් 3කට තම අපිට අලුත් බැටරියක් වෙලදපලෙන් මිලදී ගන්න පුළුවන් 

කොහොමද අපි High / Medium / Low  Quality ඒවා අදුරගන්නේ 

* අපි 4න් එකේ බැටරියේ බර බලන්න එක පොඩි උනාට ගොඩක් බරයි නේද ඒ ඔරිගීනල් බැටරිය නිසා .
   බලන්න අඩු ප්‍රමිතියක් තියෙන බැටරියක් එක ටිකක් සැහැල්ලුයි නේද ඒ ප්‍රමිතිය අඩු නිසා 

* අපේ ඔරිගීනල් බැටරියේ Thickness (ඝනත්වය ) බලන්න හොද ගනකමට තියෙනවා නේද එත් අර ප්‍රමිතියෙන් අඩු බැටරිය බලන්න ගනකමින් අඩුවක් ඔබට තේරෙයි .



* මේ තියෙන්නේ Samsung ඔරිජිනල් බැටරියක් එකේ අඩංගු කරලා තියෙනවා 
    NFC Antenna (Near Field Communication )  එක 


 * නමුත් මේ ප්‍රමිතියෙන් අඩු බැටරිය බලන්න  NFC Antenna එක අඩංගු කරලා නෑ 


ඉතින් මේ අඩුව නිසා ඔබේ ස්මාර්ට් දුරකතනයේ  NFC මගින්  සන්නිවේදනය කරනකොට අඩුවක් වෙනවා 
මේ ප්‍රමිතියෙන් අඩු බැටරියෙන් ඔබටම වටහාගන්න පුළුවන් 


*  පේනවනේ ඉදිමිලා ප්‍රමිතියෙන් අඩු එකක් 


 මේවගේ ප්‍රමිතියෙන් අඩු  බැටරි භාවිතයේදී ගැටළු රාශියකට මුහුණ දෙන්න වෙනවා . 

* බැටරිය ආරෝපණය වී අත්තත් ඉක්මන්න් බැස යාම 
* බැටරිය ඉදිමීම 
* බැටරි අරෝපනයෙදී ඉක්මනින් ආරෝපණය වීම 
* දුරතනයේ සමහර  විකල්ප භාවිතා කරන්න බැරි වෙනවා 
* ඒවගේම දුරකතනයට හානි සිදු වෙනවා 

* ඔබට පෙනෙන්න ඇති මේ බැටරි වල ස්ටිකරය අඩු ප්‍රමිතියෙන් සකස්කරන මේ බටරිවලද හොද 
   ප්‍රමිතියේ බැටරි වල සදහන් කරන විදිහටම ඔවුන් අලව තිබෙනවා ඔබත් මේවගේ දේවලට රැවටෙනවා 
   ඔරිගීනල් ලේබල් එක තියෙනවනම් තව මොකද්ද කියල අපිත් හිතනවනේ .

* නමුත් ඔබ දැක්කද 1 වෙනි චායරූපයේ 1වෙනි බැටරියේ  කිසම ලාංචනයක්  මුද්‍රා කරලා නෑ ඒ ද
  දුරකතනයේම  ඔරිජිනල් බැටරිය නිසා 


* මේ බලන්න මේ ස්මාර්ට් දුරකතනයේ බැටරිය ඉදිමීම නිසා දුරකටනයේ Touch Display එකත් 
 එලියට ඇවිල්ල  


***** ඔබත් ඔබේ දුරකතනයට අලුත් බැටරියක් ලබා ගන්න කලින් හොදට පරික්ෂ කරලා
 හොද ප්‍රමිතියෙන් යුතු බැටරියක් ලබා ගන්න . නැතහොත් ඔබගේ ජංගම දුරකතනයට හානි වී 
ඔබට දුරකතනයද නැවත අලුතෙන් ලබා ගැනීමට වෙන්නේ 


එහනම් මන් ගිය හැමෝටම වැදගත් දෙයක් වෙයි කියල මන් හිතනවා අද කියල දුන්නේ තවත් මොනවහරි අහන්න දෙයක් තියෙනවනම් අහන්න 
gskanishka@gmail.com  ඕන දෙයක් අහන්න දන්නා ඕන දෙයක් කියල දෙන්නම් 
එහෙනම් හැමෝටම ජය