Pages

ජංගම දුරකතනයක් නැවත සකසන්නේ ඇයි ? ( Why Reset Mobile Pone )



 ජංගම දුරකතනයක්  නැවත සකසන්නේ ඇයි ?  ( Why Reset Mobile Pone )





* අද මන් කියන්න යන්නේ ඇයි ජංගම  දුරකතනයක් නැවත කර්මාන්තශාලා තත්වයට සකසන්නේ කියල 
* මෙමගින් අපිට දුරකතනයේ දෝෂ නිරාකරණය කරගන්න පුලුවන්ද ?






 *ජංගම දුරකතනයක්  Reset  කරනවා කියන්නේ අපි දුරකථනය අලුතෙන් මිලදීගන්න දවසේ ඒ තිබු තත්වයට   Default Setting තත්වයට නැවත සකස් කිරීමයි .

*අපි හැමෝම වගේ ජංගම දුරකථන භාවිත කරනවා  ඒවගේම ස්මාර්ට් දුරකථන භාවිත කරනවා නොයෙකුත් 
  ගැටළු අපිට මේ දුරකතනවල පැනනගිනවා ඉතින් අපි සමහර දෝෂ සමනය කරගන්න පුළුවන් මේ  Reset       කිරීම මගින්  ඉතින් මන් කියන්නම කොයි වගේ දෝෂ සමනය කරගන්න පුලුවන්ද කියල මෙමගින්





* බැටරිය ඉක්මන බැස යාම 

* දුරකථනය රත්වීම 

* මෘදුකාංග නිසිපරිදි වැඩ නොකිරීම 

* සිග්නල් අඩු බව 

* යම්  මෘදුකාංගයක් ඇතුලත් කර දෝෂ පැමිණ ඉවත් කලද දෝෂය පැවතීම

* දුරකතනයේ මයික් ස්පිකර් දෝෂ 

*  proximity, accelerometer ,compass වැනි සෙන්සර් දෝෂ පැමිණීම 

* Light නිසියාකාරව වැඩ නොකිරීම 

* දුරකථනය ලොක් වීම (pattern lock ) බොහොමයක් ස්මාර්ට් දුරකථන 

*............
  මේවගේ රාශියක් දෝෂ අපිට දුරකතනයක්  Reset කරලා බොහෝ දුරට දෝෂ සමනය කරගන්න පුළුවන්

* ඉතින් android පොන් එකක්  Lock උනාම අපි කරන්නේ සොෆ්ට්වෙයාර් ගහන්න දෙනවා නමුත්                    මෘදුකාංගය අලුතෙන් දැමීමක් සිද්ද වෙන්නේ නැ මෙතනදී කරන්නේ දුරකථනය Factory Reset කිරීමක්          තමයි මෙතනදී කරන්නේ 

* ඉත්න් පොඩි දෝෂයක් අවම පොන් එකේ ඉතින් අපි නොදන්නා කමට ගිහින් දෙනවා Phone Repair  කරන    තැනකට ඉතින් පොඩි ලෙඩේ ලොකු කරලා කියනවා ඊට පස්සේ අපෙන් ලොකු ගානක් අරගෙන හදල            දෙනවා

* ඉතින් දෝෂයක් අවම අපිට මේ විදිහ අනුගමනය කරලා බලන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් එතරම අපහසු        දේකුත් නෙමෙයිනේ
  නොදන්නා කෙනෙක් ඉන්නවනම් බලන්න ඕන තරම වෙබ් අඩවි තියෙනවා තමන්ගේම දුරකතනය
  කොහොමද  Factory Reset  කරගන්නේ කියල ඉතා සරලව අපිට වෙබ් අඩවියකින් හොයාගන්න පුළුවන්
  තව  Youtube බලන්න ඕන තරම් ඕනෑම  ජංගම දුරකතයනයක් ඉතා පහසුවෙන් නැවත සකසන්න අයුරු         වීඩියෝ මගින් ඕනෑම කෙනෙකුට මෙම අඩවි මගින් නරබන්න පුළුවන් 


* ඉතින් මන් හිතනවා බොරුවට සල්ලි වියදම් කරන්න කලින් ඔබත් මේ ක්‍රමය අත්හදා බලයි කියල                    අවශ්‍යතාවයක්  උනොත්  ඉතින් කවුරු උනත් කැමති නැනේ බොරුවට වියදම් කරන්න 

* මෙම පහසුකම ඕනෑම දුරකතනයක තියෙනවා ඉතින් මේ පහසුකම ජංගම දුරකථන නිපදවන සමාගම්        විසින් දුරකතනයට ඇතුලත් කරලා තියෙන්නේ භාවිත කරන්නාට පහසුවක් සදහා .

ඉතින් කවුරුහරි ඉන්නවනම් වැඩිපුර දෙයක් දැනගන්න ඕනේ කෙනෙක් ඕනෑම වෙලාවක මගෙන් අහන්න
gskanishka@gmail.comඒවගේම අපේ Group එකේන් දැනගන්නත් පුළුවන්
https://www.facebook.com/smrtfix
මන් මේ සරලවැව හැමදේම කියල දුන්නේ නොදන්නා කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න සංකිර්ණව කිව්වොත්  තේරුම් ගන්න අපහසු කට්ටියත් ඉන්නවනේ . ඉතින් නොතේරෙන දෙයක් තියේනම් අනිවාර අහන්න .
 ඉතින් අඩුපාඩුවක් තියේනම් කියන්න හොදේ  එකෙන්ම  . ආයි දෙපාරක් හිතන්න දෙයක් නෑ